ඔස්ට්‍රේලියාව තුල ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්වයේ සීග්‍ර වැඩිවීමක් ඉදිරියේදී අපේක්ෂා කරයි: ජන 07 කාලීන විග්‍රහය

Vials of flu vaccine

Vials of flu vaccine Source: AAP

කුවීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන්ට ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උන සඳහා වන එන්නත් එනම් flu vaccine ලබා ගැනීමට උනන්දු වන ලෙසට කුවීන්ස්ලන්ත සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා. ඉදිරියේදී ඔස්ට්‍රේලියාව තුල ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්වය බහුලවන කාලයක් අපේක්ෂා කරන අතර මේ හේතුවෙන් නොමිලයේ ලබා දෙන මෙම එන්නත් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට කුවීන්ස්ලන්ත සෞඛ්‍යය අංශ ජනතාවට දන්වා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
podcast_06012025_international_students image

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය අඩුකරන්න ඕස්ට්‍රේලියානු රජයෙන් නව උපක්‍රමයක්

SBS Sinhala

06/01/202506:34

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service