කැන්ගරු දේසේ සිංහල පොත්: ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකුගේ චරිතාපදානය "අනඳපති" මෙල්බර්න් නුවරින්

biography of a renowned former principal of Ananda College Mr. G.W.A Rajapaksha published in Melbourne

biography of a renowned former principal of Ananda College Mr. G.W.A Rajapaksha published in Melbourne. Source: SBS Sinhala

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුනු, කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු කීර්තිමත් විදුහල්පතිවරයෙකු වුනු කර්නල් G.W. රාජපක්ෂ මහතාගේ චරිතාපදානය - "අනඳපති" ග්‍රන්ථය පිළිබඳවයි මෙවර 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික පිලිසඳරින් ඔබ වෙත ගෙන එන්නේ. සාකච්ඡාවට සවන්දෙන්න ඉහත ඡායරුපයේ ඇති speaker සලකුණ ක්ලික් කරන්න


වික්ටෝරියානු ආදී ආනන්දීය සංගමයේ මූලිකත්වයෙන් මෙල්බර්න් නුවරදී එළිදැක්වුණු "අනඳපති" චරිතාපදාන ග්‍රන්ථය පිළිබඳව සාකච්ඡා කිරීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ, "අනඳපති" කර්තෘ, මෙල්බර්න් හි සිසිර දිසානායක මහතා.


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service