කැන්ගරු දේසේ සිංහල පොත්: මෙල්බර්න් නුවර සිට සුළගේ පාවී විත් ඔබ අතට පත්වන කවිය, "නිමාවූ ඍතුවක ශේෂ පත්‍ර"

Sinhala books written in Australia_ Collection of a poems from Melbourne “Vestiges of a by gone season” written by Malan Bandara Kapuwatta

“Vestiges of a bygone season” written by Malan Bandara Kapuwatta. Image Source: SBS Sinhala

SBS සිංහල සේවය ඕස්ට්‍රේලියාවෙන් බිහිවන සිංහල ග්‍රන්ථ පිළිබඳව සිදුකරන මාසික කතිකාව තුලින් මෙම අගෝස්තු මාසයේදී සාකච්චාවට ලක්කලේ මෙල්බර්න් නුවර සිට ලේඛනයේ යෙදෙන මාලන් බණ්ඩාර කපුවත්ත විසින් රචිත තම තෙවන ස්වතන්ත්‍ර ග්‍රන්ථය, "නිමාවූ ඍතුවක ශේෂ පත්‍ර" නම් වන කාවය සංග්‍රහය පිළිබඳවයි.


"කැන්ගරු දේසේ සිංහල පොත් " - ඕස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පතපොත සහ එහි නිර්මාණ කරුවන් හඳුන්වාදෙන මාසික කථිකාව.

ඔබගේ ග්‍රන්ථය පිළිබඳව ද මෙවැනිම විවරණයක් සඳහා විමසීම් සිදුකල හැකියි

SBS සිංහල සේවයේ දුරකථන අංකය - 03 – 99492169

ඊ මේල් ලිපිනය - dinesha.wijesuriya@sbs.com.au


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service