සිඩ්නි නුවරින් ඔබ හමුවට එන 'සුදු මැණික': මෙවර 'කැන්ගරු දේසේ සිංහල පොත්' මාසික විශේෂාංගයෙන්

SBS Sinhala radio reviewed ‘Sudu Manika’ Novel written by Saman Mahanama Dissanayaka from Sydney, Australia

SBS Sinhala radio review on ‘Sudu Manika’ Novel written by Saman Mahanama from Sydney Source: SBS Sinhala

ඕස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල ග්‍රන්ථ විමර්ශනය කෙරෙන මාසික කතිකාව 'කැන්ගරු දේසේ සිංහල පොත්' වැඩසටහන මාසයේ අවසාන අඟහරුවාදා SBS සිංහල වැඩසටහනින් ඔබට සවන්දිය හැකියි....


ඕස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත පිළිබඳව අවධානය යොමුකරන SBS සිංහල සේවයේ මාසික කතිකාව තුලින් මෙම ජූනි මාසයේදී සාකච්චාවට ලක්කලේ සිඩ්නි නුවර සිට ලේඛනයේ යෙදෙන සමන් මහානාම දිසානායක මහතා විසින් රචිත තම දසවන සිංහල ස්වතන්ත්‍ර නවකතාව - "සුදු මැණික" නම් වන නවකතාව පිළිබඳවයි.


සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා)
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS Radio APP නොමිලේ Download කරගන්න
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න

SBS සිංහල සේවයේ Facebook පිටුවට


 


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service