සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
පොහොට්ටුව හදන්නට යන ජාතික ආණඩුවේ අගමැති රනිල් වේවිද යන්න ගැන ලොකු සැකයක්: සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Ranil Wickremesinghe attends a session at the parliament complex, Colombo, Sri Lanka Source: Tharaka Basnayaka/NurPhoto via Getty Images
ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
Share