මෙවර ඕස්ට්‍රේලියා දිනයේ Order of Australia සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකිකයා SBS සිංහල ගුවන්විදුලියට කතාකරයි

Mr. Upa Upadasa Udumalagala _ Sri Lankan who has been awarded for Order of Australia 2019

Mr. Upa Upadasa Udumalagala _ Sri Lankan who has been awarded for Order of Australia 2019 Source: SBS Sinhala

ජනවාරි 26 දාට යෙදී තිබූ මෙවර ඕස්ට්‍රේලියා දිනයේදී මෙල්බෙර්න් හි උපා උපදාස උඩුමලගල මහතා දශක කිහිපයක් තිස්සේ මෙල්බෙර්න් හි ශ්‍රී ලාංකික ප්‍රජාවට සිදුකරන ලද සේවාව වෙනුවෙන් Order of Australia සම්මානය සඳහා තේරී පත්වුනා. මේ ඒ වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය උපා උපදාස උඩුමලගල මහතා සමඟින් ඔහුගේ අතීත මතක අවදි කරමින් සිදුකල සාකච්චාවක්... ** නවතම තොරතුරු දැනගන්න පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese


*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service