COVID-19 සීමා අතරේ සෞඛ්‍ය සම්පන්නව සිටීමට උපදෙස් මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

Staying healthy during COVID-19 restrictions

With lockdowns in Melbourne and Sydney extended, gyms and other training facilities remain out of bounds for people Source: Roman Pohoreck / Pexels

COVID-19 සීමා නිසා සමාජ සම්බන්ධතා අවම වීමෙන් ශාරීරිකව සහ මානසිකව බලපෑම් එල්ල වූ පිරිසට තම නිදහස නැවත භුක්ති විඳීම සඳහා සෞඛ්‍ය විශේෂඥයින් ලබාදෙන උපායමාර්ග පිළිබඳ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


SBS සිංහල Settlement Guide ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමේදී ඔබට වැදගත් වන කරුණු ගෙන එයි


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service