වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරියක ලෙස සේවය කරන නිරුක්ෂි ෆර්නැන්ඩු සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්චාවට සවන් දෙන්න.
ඉගෙනීමට අපහසුතා ඇති ළමුන්ට ඕස්ට්‍රේලියාවේදී ලැබෙන විශේෂ උපකාරක සේවා ගැන තොරතුරු මෙන්න

Image credit:Getty images / Nirukshi Fernando
Anxiety, ADHD වැනි තත්වයන් හේතුවෙන් ඉගෙනීමට අපහසුතා ඇති ළමුන්ට ඕස්ට්‍රේලියානු පාසල් පද්ධතිය සහ ගුරුවරුන් විසින් ලබාදෙන උපකාරක සේවා පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
Share