ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්.
රන්ජන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ඉදිරිපත් වූ පෙත්සමක් අධිකරණයෙදී ප්‍රතිෂේප වෙයි: මවුබිමෙන් පුවත් ඔක් 31

Ranjan Ramanayake - Former member of the Parliament of Sri Lanka Credit: Official Facebook page - Ranjan Ramanayake
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share