කැන්බරා නුවර ශ්‍රී ලාංකික දෙවන පරම්පරාවට දේශීය සංගීත දැනුම ලබා දෙන "ස්වර" සංගීත කණ්ඩායම SBS සිංහලට කතා කරයි

s

Swara team Source: supplied by Roshen Fernando

කැන්බරා නුවර ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් ගොඩ නැගීමට දායක වූ එහි අධ්‍යක්ෂක රොෂේන් ප්‍රනාන්දු , ගායක මුතු කෝරාළ හා වාදන ශිල්පිනි ලේව්මිණි පිටිගල සමගින් කතා බහට සවන් දෙන්න



"ස්වර " සංගීත කණ්ඩායම කැන්බරා නුවර මේ මසදී සංගීත ප්‍රසංගයක් ද කිරීමට සැරසේ


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service