ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
අපේක්ෂකයන්ව හොඳින් තේරුම් ගන්න මේ පැය 48ක කාලය භාවිතා කරන්න, මැතිවරණ කොමසාරිස් කියයි: මවුබිමෙන් පුවත් සැප්.17

Sri Lanka Election Commission meeting. Image credit: Official Facebook page - Election Commission of Sri Lanka
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට
Share