මට Sponsorship එක දීපු company එක Bankrupt උනා. මාස තුනයි තිබුනේ Sponsorship එකක් හොයන්න: විනිවිද මත විමසුම

Vinivida_3007.jpg

Image Source: Getty Images | Ornell Amarathunga - NT | Dulaj Randika - VIC | Vivek Ranasinghe - VIC/ Ruwan samarasinghe - Ruwan Samarasinghe - Immigration lawyer - NSW

ඔස්ට්‍රේලියාව තුල ස්ථිර පුරවැසිභාවය ලබා ගැනීමට වර්තමානයේ බොහෝ පිරිසකට employer sponsorships හොයාගන්න සිදුවෙලා තිබෙනවා. කොහොම උනත් මේ employer sponsorships අරගෙන සේවා යෝජකයා සමග කාලයක් වැඩ කරද්දී විවිද ගැටළු ඇති වීමේ හැකියාවක් පවතිනවා. මෙම වීසා කාණ්ඩ සඳහා නව වීසා කොන්දේසි හඳුන්වා දීමටද රජය කටයුතු කළා. මෙවැනි ගැටළු පිළිබඳව සහ වර්තමානයේ වෙනස් වූ නීති සම්බන්දව ඕස්ට්‍රේලියාවේ ශ්‍රීලාංකිකන් ගේ අදහස් හා අත්දැකීම් ජුලි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්.


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
  • නොදර්න් ටෙරිටරියේ ඔර්නෙල් අමරතුංග
  • වික්ටෝරියා ප්‍රාන්තයේ දුලාජ් රන්දික
  • වික්ටෝරියා ප්‍රාන්තයේ විවේක් රණසිංහ
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ
සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service