ඕස්ට්‍රේලියාවේ පුවත් පලකිරීම සඳහා සමාජ මාධ්‍ය ආයතන වලින් ගාස්තු අයකරන්න සැලසුමක්: දෙසැ 13 කාලීන විග්‍රහයPlay08:56Social media apps, displayed on a phone screen (AAP) Source: AAP / Yui Mok/PA/AlamySBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (8.19MB) ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති සමාජ මාද්‍ය වල පලවීමේදී එම ප්‍රවෘත්ති ප්‍රකාශක ආයතනවලට අදාළ සමාජ මාධ්‍ය ආයතන වලින් ගෙවීමක් සිදුකලයුතු බවට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය යෝජනා කර සිටිනවා. මෙම දීමනා News Bargaining Incentive ලෙස හැඳින්වෙන අතර, ප්‍රවෘත්ති ප්‍රකාශන ආයතන සමග සමාජ මාධ්‍ය ආයතන යම් එකඟතාවයක් ඇතිකර ගෙන නොමැතිනම් තම ආදායමෙන් ප්‍රතිශතයක් මෙම ප්‍රවෘත්ති ප්‍රකාශන ආයතන වෙත ගෙවීම අනිවාර්ය කිරීමක් යෝජිත නව සැලසුම් හරහා සිදුවනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.LISTEN TOමෙල්බර්න් නුවර යුදෙව් දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුන්වයි: කාලීන විග්‍රහය දෙසැ 10SBS Sinhala10/12/202406:45PlayShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු