ඕස්ට්‍රේලියාවට පැමිණෙන විදේශීය ශිෂ්‍ය සංඛ්‍යාව සීමාකිරීමේ නීති සම්පාදනය ඇණහිටී: කාලින විග්‍රහය නොවැ 22

International student Huzaifa Nawaz is in his third year studying at Curtin University (Supplied)

Huzaif Nawaz says he feels like international students are taking a lot of the blame for cost of living issues. Credit: Supplied

ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු සදහා පැමිණෙන විදේශීය ශිෂ්‍ය සංඛ්‍යාව සීමාකිරීමට නීති සම්පාදනය කිරීම ෆෙඩරල් රජයෙන් විසින් නවතා ඇති බව පැවසේ. මධ්‍ය රජයේ විපක්ෂය ප්‍රකාශ කර ඇත්තේ ශිෂ්‍ය සංඛ්‍යාවට සීමා පැනවීම සදහා ඔවුන් සහය ලබා නොදෙන බවයි. එමගින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණ කරන්නන්ගේ සංඛ්‍යාව අඩු වන බවටද ඔවුන් චෝදනා කරයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service