Aged care සත්කාරක සේවා පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජයට සහයෝගය: කාලින විග්‍රහය සැප්.16

Aged Care

Aged Care Australia Source: AAP / AAP Iamge/Isabel Infantes.

ඕස්ට්‍රේලියාවේ වයෝවෘද්ධ පුද්ගලයන් සදහා වන සත්කාර හෙවත් aged care අංශය තිරසාරව තබා ගැනීම සඳහා රජය ද්විපාර්ශ්වික සහයෝගය ලබා ගැනීමෙන් අනතුරුව ධනවත් ඕස්ට්‍රේලියානුවන් තමන් වයෝවෘද්ධ වූ පසු තමන් ව රැක බලා ගන්නා මෙම aged care සේවාව සඳහා වැඩි මුදලක් ගෙවීමට කටයුතු කිරීමට ඉඩක් තිබෙනවා. aged care සේවා සපයන්නන් විසින් මෙම වෙනස්කම් කැමැත්තෙන් පිළිගෙන ඇති අතර, ඔවුන් පවසන්නේ රජය හදුන්වා දුන්න නව නීති මෙම අංශයේ සේවාවන් හි අනාගතය සඳහා යහපතක් සිදු කරන බවයි. අපි අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය හරහා මේ පිළිබඳ නවතම තොරතුරු අපි ඔබ වෙත ගෙන එනවා.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service