මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකා නව රජයට වසරක කාලයක් දෙමින් යෝජනාවක් සම්මත කරයි: ලොව වටා

Anura Kumara Dissanayake_ president of Sri Lanka and UNHRC main hall. Images_supplied
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
Share