දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න. සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට.
ටස්මේනියාවේ ඛේදවාචකයට සම්බන්ධ jumping castle හිමිකරු අද දින මහේස්ත්‍රාත් අධිකරණයට:News Flash නොවැ 05

Flowers, soft toys and tributes are seen outside Hillcrest Primary School in Devonport, Tasmania, Thursday, December 23, 2021. Credit: BIANCA DE MARCHI/AAPIMAGE
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, සවන්දෙන්න අද SBS සිංහල News Flash.
Share