ඕස්ට්‍රේලියාවේ ළදරු පාසැල් ගුරුවරියක් වීමට අවශ්‍ය සුදුසුකම් සහ ඉන් ලැබෙන ප්‍රතිලාභ මෙන්නPlay08:55Image Credit: Halfpoint Images/Getty Images, Thanuja WickramanayakeSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (8.18MB) ඕස්ට්‍රේලියාවේ ළදරු පාසැල් ගුරු වෘත්තීය (Kindergarten Teacher ) සදහා ඉතා ඉහල ඉල්ලුමක් මෙම කාලයේදී දක්නට ලැබෙනවා. ඔක්තෝබර් මස 5 වන දිනට යෙදී ඇති ලෝක ගුරු දිනය පාදක කර ගනිමින් ඕස්ට්‍රේලියාවේ ළදරු පාසැල් ගුරු වෘත්තීය සාදහා ඇති ඉල්ලුම, ඒ සදහා අවශ්‍ය සුදුසුකම් සහ එම වෘත්තියෙන් ලැබෙන ප්‍රතිලාභ පිලිබදව කෙටි විග්‍රහයක් මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා.LISTEN TOඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුපකුත් අරන් ලේසියෙන්ම PR ගන්නත් පුළුවන් ගුරු වෘත්තිකයෙකු වෙන්නේ කොහොමද?SBS Sinhala05/10/202303:45PlayShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු