දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න. සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට.
දකුණු ඕස්ට්‍රේලියාවේ අවුරුදු 14ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතාව තහනම් කිරීමට නව නීති: News Flash සැප් 09

Source: Moment RF / Elva Etienne/Getty Images
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, සවන්දෙන්න අද SBS සිංහල News Flash.
Share