ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති රෝගීන් සඳහා වික්ටෝරියානු රජයෙන් නව උපායමාර්ගික වැඩපිළිවෙලක්: කාලීන විග්‍රහය ඔක් 08

OBSESSIVE EATING

A Food Anonymous member, who wished to remain un-identified, eats a salad while indulging in a guilty snack. (AP Photo/Paul Sakuma) Credit: AP

ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති රෝගීන් සඳහා වික්ටෝරියානු රජය අලුතින් ප්‍රකාශයට පත් කරන ලද උපාය මාර්ගික වැඩපිළිවෙල මේ සම්බන්ද ක්‍රියාකාරීන්ගේ පැසසුමට ලක්වී තිබෙනවා. කොවිඩ් 19 වසංගත තත්වයෙන් පසුව මෙවැනි ආහාර ගැනීමේ අක්‍රමිකතා වල යම් වර්ධනයක් දක්නට ලැබෙන අතර සමාජ මාධ්‍ය භාවිතා ව ඉහල යාමද තරුණ පිරිස් අතර මෙම තත්වය ඉහළයාමට හේතුවක් වී ඇති බව පර්යේෂණ හරහා හෙළිවී තිබෙනවා . මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
Chronic pain 01102024 image

ඕස්ට්‍රේලියාවේ ළමුන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු නිදන්ගත රෝගයකින් පෙලෙන බව හෙළිවෙයි

SBS Sinhala

04/10/202404:34

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service