ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්.
IMF ගිවිසුමේ අන්තර්ගතය වෙනස් කරන්න මේ මොහොතේ සාකච්ඡා කරන්නේ නෑ, විජිත කියයි: මවුබිමෙන් පුවත් ඔක් 03

Vijitha Herath - Sri Lankan politicians - Images from official Facebook pages
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share