ඉහල ජීවන වියදම නිසා මෙවර නත්තල, ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ දුෂ්කරම නත්තල වන ලකුණු: දෙසැ 20 කාලීන විග්‍රහය

Contemplative Woman Enjoying Serene Atmosphere During Christmas Season

A woman sits thoughtfully on a couch surrounded by festive Christmas lights and decorations. The warm and cozy ambiance captures a moment of introspection during the holiday season. Credit: fotostorm/Getty Images

බොහෝ ඕස්ට්‍රේලියානුවන් මිතුරන් සහ තම පවුලේ අය සමග නත්තල් කාලය ගත කිරීමට බලා සිටී. නමුත් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පවතින අධික ජීවන වියදම් අර්බුදය සහ විදේශයන්හි පවතින ගැටුම් හේතුවෙන් මෙරට සිටින පිරිසට යම් ආතතියක් සහ බියක් පවා දැනෙන බව වාර්තා වේ. මෙම නිවාඩු කාලය තුළ උපකාර සඳහා ඕස්ට්‍රේලියාවේ විවිධ charity හෙවත් පුණ්‍යායතන වෙත ළඟා වන පිරිස මිලියන 1.9ක් පමණ වන බවට ඇස්තමේන්තුගතකොට තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service