ඉදිරි වසර කිහිපයේ ඔස්ට්‍රේලියාව අයවැය හිඟයකට මුහුණදෙන බවට අනතුරු ඇඟවීමක්: දෙසැ 19 කාලීන විග්‍රහය

Australian Treasurer Jim Chalmers speaks  during a Mid-Year Economic and Fiscal Outlook media conference (AAP)

Australian Treasurer Jim Chalmers speaks during a Mid-Year Economic and Fiscal Outlook media conference (AAP) Source: AAP / LUKAS COCH

පසුගිය වසර දෙක තුල අයවැය අතිරික්තයක් වාර්තා කල ඕස්ට්‍රේලියානු ආර්ථිකය 2024/2025 මූල්‍ය වර්ෂයේදී කුඩා අයවැය හිඟයක් අත් දකිනු ඇති බවට වාර්තා වනවා. රජය විසින් ඉදිරිපත් කරන අර්ධ වාර්ෂික අයවැය සමාලෝචනයේදී මේ පිලිබඳ කරුණු ඉදිරිපත් කිරීමක් සිදු උනා. ලෝක ආර්ථිකයේ ඇති අස්ථාවර ස්වභාවය සහ ඕස්ට්‍රේලියානු යපස් සඳහා චීනයේ ඉල්ලුම අඩු වීම හේතුවෙන් ඉදිරි වසර තුන තුලද අයවැය හිඟයකට ඔස්ට්‍රේලියාව මුහුණ දෙනු ඇති බවට ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික ජිම් චාමාර්ස් අනතුරු අඟවා සිටී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
sinhala_australia_explained_bank_accounts_121224 image

ඕස්ට්‍රේලියාවේ ඔබට ගැලපෙන බැංකු ගිණුමක් තෝරා ගන්නේ කෙසේද?: Australia Explained

SBS Sinhala

18/12/202409:45

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service