ඕස්ට්‍රේලියාවේ ළමුන් එන්නත් කිරීම ගැන දෙමාපියන්ට වැදගත්ම දේ: Australia Explained

A nurse administers a vaccine to a young girl.

Any vaccine given to children in Australia has been approved by the Therapeutics Goods Administration Source: Getty / Robyn Beck

ඔබේ දරුවාට නිසි ලෙස ප්‍රතිශක්තිකරණය ලබා දී ඇති බව සහතික කිරීම ඔවුන්ව ආරක්ෂා කරන අතර දරුවා අවට සිටින සියලු දෙනාටමත් ඒ ඔස්සේ ප්‍රතිලාභ ලබා දෙන බව විශේෂඥයින් පවසයි. ළමුන් සඳහා එන්නත් ලබාදීමේ අවශ්‍යතා එක් රටකින් තවත් රටකට වෙනස් වේ. සමස්තයක් ලෙස ඕස්ට්‍රේලියාවේ තිබෙන ‘No Jab, No Pay’ යන ප්‍රතිපත්ති සහ ප්‍රාන්තමය වශයෙන් තිබෙන ‘No Jab, No Play’ ප්‍රතිපත්ති ඔස්සේ , ජාතික ප්රතිශක්තිකරණ වැඩසටහනට අනුව දරුවන්ට සම්පූර්ණයෙන්ම එන්නත් කිරීම අවශ්‍ය වේ. එමෙන්ම Family support payments සහ Childcare සඳහා ලබාදෙන රජය ආධාර වලට ප්‍රවේශ වීම සඳහා එය අත්‍යවශ්‍ය වේ.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service