පිහිනුම් තටාක වල අනාරක්ෂිත ගේට්ටු නිසා මේ ගිම්හාන සමයේ ඔබගේ විනෝද ගමන අමිහිරි අත්දැකීමක් වෙන්නත් පුළුවන්

Terrible two's!. Twin boys get into a gate to pool

Two year old afro american twin boys have gotten through a closed gate to a swimming pool. Credit: JodiJacobson/Getty Images

මේ දෙසැම්බර් මාසය ඕස්ට්‍රේලියාවේ Check Your Pool Gate Month ලෙසට සලකනවා. පිහිනුම් තටාක වල අනාරක්ෂිත ගේට්ටු පිළිබඳව ඔබ අවබෝධයෙන් සිටිය යුතු කරුණු පිළිබඳව අදහස් දැක්වීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ Kids Alive සංවිධානයේ නිර්මාතෘ සහ Check Your Pool Gate Month හි ප්‍රවර්ධන තානාපති ලෙසට කටයුතු කරන Laurie Lawrence සහ මෙල්බර්න් හි පිහිනුම් උපදේශිකාවක් වන දුලානි විතාන.


SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට



රූපවාහිනියේ channel 38 or 302 (SBS Radio 2)
රූපවාහිනියේ channel 305 (SBS South Asian)

ගුවන් විදුලියෙන්

93.1 FM - Victoria, 97.7 FM - NSW
93.3 FM - QLD, 96.9 FM - WA
105.5 FM - ACT, 106.3 FM - SA
100.9 FM – NT, 105.7 FM - TAS

* SBS Audio APP (free)
* SBS On Demand APP (free) - Select SBS South Asian
* අන්තර්ජාලය ඔස්සේ


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service