සැකකරුවන් ගැන වර්ගවාදී ලෙස ක්‍රියා කරන බවට වික්ටෝරියානු ප්‍රාන්ත පොලිසියට චෝදනා: කාලීන විග්‍රහය ඔක් 11

Police officers are seen during a press conference in Melbourne, Sunday, December 3, 2023. Source: AAP / Diego Fedele
වික්ටෝරියානු ප්‍රාන්ත පොලිසිය තුළ වාර්ගිකමය වශයෙන් වෙනස්කොට සැලකීම අකණ්ඩව සිදු වන බවට චෝදනා එල්ල වේ. වර්ගවාදයට එරෙහිව ක්‍රියා කරන කණ්ඩායමක් මගින් නිකුත් කල නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම තත්වය හෙළිව තිබේ. කෙසේ නමුත් වික්ටෝරියානු පොලිසිය එම ප්‍රකාශයන්ට එරෙහිව තම ස්ථාවරය ප්‍රකාශයට පත් කොට තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share