දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න. සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට.
වික්ටෝරියානු ප්‍රාන්තය පුරා අද දිනයේ අයහපත් කාලගුණ තත්වයන් පිලිබඳ අනතුරු ඇඟවීමක්: News Flash ඔක් 18

Melbourne. (AAP Image/Joe Castro) NO ARCHIVING
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, සවන්දෙන්න අද SBS සිංහල News Flash.
Share