ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්.
'පාස්කු ප්‍රහාරයේ තොරතුරු ඇත්නම් දින තුනක් ඇතුලත ඉදිරිපත් කරන්න' විජිතගෙන් අභියෝගයක්: මවුබිමෙන් පුවත් ඔක් 17

Vijitha Herath and Udaya Gammanpila - Former members of the Parliament of Sri Lanka Credit: Official Facebook pages - Vijitha Herath and Udaya Gammanpila
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share