ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
අපිට වැරදුන තැන් ගැන අපි සමාලෝචනයක් කරනවා, මන්ත්‍රී නාමල් කියයි: මවුබිමෙන් පුවත් සැප් 24

Namal Rajapaksa - Member of the Parliament of Sri Lanka Credit: Official Facebook - Namal Rajapaksa
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share