ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබේ දරුවාගේ සෞඛ්‍ය පිළිබඳ නව වසරේදී සැලකිලිමත් විය යුතු අයුරු.

Source: Getty Images
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබේ දරුවාගේ සෞඛ්‍ය පිළිබඳ නව වසරේදී සැලකිලිමත් විය යුතු අයුරු සහ සැලසුම් කර ගත යුතු අයුරු පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.
Share