ඕස්ට්‍රේලියාවේ වික්ටෝරිය ප්‍රාන්තයේ Early childhood educator කෙනෙක් ලෙස කටයුතු කරන සරිතා මයෝමි මහත්මිය සමග SBS සිංහල සේවය විසින් සිදු කල සාකච්චාව.
දරුවෙකු Childcare හි ගත කරන කාලය තුලදී අනතුරකට ලක් වූ විට සිදුවන දේ ගැන ඔබත් දැනුවත් වෙන්න

Image credit Getty images and Saritha Mayomi
දරුවෙකු Childcare හි ගත කරන කාලය තුලදී අනතුරකට ලක් වූ විට childcare කාර්ය මණ්ඩලය කටයුතු කරන ආකාරය සහ ඒ පිලිබදව දෙමව්පියන් දැනුවත් විය යුතු තොරතුරු මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා.
Share