පොපි මල් පැළඳ අද දින සමරන යුධ විරුවන්ගේ අනුස්මරණය ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනෙන්නේ කොහොමද

Untitled design (1).png

views of Sri Lankan Australians about Remembrance day

Remembrance Day හෙවත් යුධ විරුවන්ගේ අනුස්මරණ දිනය ගැන ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් වලට SBS සිංහල සේවය ගෙන එන මේ විශේෂාංගය ඔස්සේ සවන්දෙන්න.


Remembrance day ගැන ඔබට ඇති අවබෝධය කුමක්දැ? ඒ වගේම ඔස්ට්‍රේලියානු සිවිල් පුරවැසියෙක් ලෙස ඔබට මේ යුධ විරු සැමරුම දැනෙන්නෙ කොහොමද ?
කැන්බරා නුවර Environmental Microbiologist ලෙස සේවය කරන නාමල් ගමගේ සහ මෙල්බර් සිටින විදුලි ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කරන තුෂානි බණ්ඩාරගේ SBS සිංහල ගුවන්විදුලිය වෙත දැක්වූ අදහස්

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service