නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ "වයස්ගත සත්කාර පිලිබඳ විශේෂඥ" වෛද්‍ය තුෂාර ගුණවර්ධන සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
තවත් කෙනෙකුගේ ජිවිතයක් බේරන්න උදව් වෙන First aid දැනුම අපට වටින්නේ ඇයි

Dr Thushara Gunawardene - Geriatrician - NSW Credit: pixabay - manseok_Kim
සැප්තැම්බර් 14 වැනිදාට යෙදෙන World First Aid Day දිනයට සමගාමීව, First aid හෙවත් මූලික ප්‍රථමාධාර දැනුම අප සැමට අත්‍යවශ්‍ය වන්නේ ඇයි යන කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න
Share