ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබගේ Group Certificate එක මෙවර සෘජුවම ඔබේ MyGov ගිණුමට යවන්නට ATO එක තීරණය කළේ ඇයි?

Annual Tax Return

Source: Getty Images

2018/19 මුල්‍ය වර්ෂය සඳහා ආදායම් බදු යටතේ සේවය කරන අයට තමන්ගේ Group Certificate එක මෙවර සෘජුවම තමන්ගේ MyGov ගිණුමට යන බවට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය නිවේදනය කර තිබුණි. මේ සම්බන්ධව හා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ගෙන ආ නව ආදායම් බදු කප්පාදුව ඔබට බලපාන අයුරු පිළිබඳ මෙල්බර්න් නුවර බදු ගණකාධිකාරී හා මුල්‍ය උපදේශක රිචඩ් ද සිල්වා මහතා සමග SBS සිංහල වැඩසටහන සිදු කළ සාකච්ඡාව.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service