වයස්ගත රැකවරණ සේවා ලබන්නන්ට ඇති අයිතීන් සහ පැමිණිල්ලක් සිදු කරන අයුරු SBS සිංහල Settlement Guide වෙතින්

Nurse pushing patient in wheelchair

Nurse pushing patient in wheelchair Source: AFP

ඕස්ට්‍රේලියාවේ, නිවසේ හෝ වෙනත් නේවාසික පහසුකම්වල සිටින සහ රජයේ අරමුදල් යටතේ වයස්ගත රැකවරණය ලබන ඕනෑම අයෙකු ආරක්ෂා කරන අයිතිවාසිකම් 14ක් තිබේ. නමුත් ඔබ හෝ ඔබ දන්නා අයකු එම සේවා සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් කල හැකි දේ සම්බන්ධයෙන් දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට


______________________________________________________________________________________________


මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service