ඔස්ට්‍රේලියාවේ දැරිය නොහැකි මට්ටමේ නිවාස කුලියක් සහිත නගර මෙන්න. (SBS සිංහල/වාර්තා)

Rental Affordability

Source: AAP

කුලී නිවැසියන් හට (renters) අවම වශයෙන් දැරිය හැකි මට්ටමේ කුලී නිවාස මිල ගණන් ඇති නගරය ලෙස ඔස්ට්‍රේලියාවේ මෙතෙක් විරුදාවලිය ලත් සිඩ්නි නුවර අභිබවා යමින් නොසිතු ප්‍රධාන නගරයක් එම ස්ථානයට පත්ව තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් හට දැරිය නොහැකි මට්ටමේ කුලී නිවාස මිල ගණන් ඇති නගරය ලෙස හෝබාර්ට් නුවර පත්ව ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
Rental Affordability
Hobart is the most unaffordable capital city in Australia. Source: AAP

හෝබාර්ට් නුවර කුලී නිවාස

Rental Affordability Index හි නවතම වාර්තාව පසුගිය සතියේදී එළිදක්වමින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

ඒ අනුව මධ්‍යයන කුලී නිවැසියන් හට හෝබාර්ට් නගරයේ ඇති සාමාන්‍ය කුලී නිවාස වල මිල දැරිය නොහැකි තත්වයක් උද්ගතවී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය


 

ස්වාමියා හා බිරිඳ යන දෙදෙනාම රැකියා කරන පවුල් තම මාසික ආදායමෙන් 30% ක් නිවාස කුලිය ලෙස ගෙවමින් සිටින බවත් මේ තත්ත්වය හේතුවෙන් නිවසක් මිලට ගැනීමේදී පෙන්විය යුතු මූලික තැන්පතු මුදල් ඉතිරි කරගැනීමට ඔවුන්ට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවත් සඳහන්.
Rental Affordability
Have you prepared your houses for the upcoming fire season? (AAP Image/Dan Himbrechts) NO ARCHIVING Source: AAP

ප්‍රධාන නගර වල නිවාස කුලිය දැරිය නොහැකි මට්ටමේ සිට දැරිය හැකි මට්ටම දක්වා ලැයිස්තුව පහත පරිදි වේ.

  • Hobart - මාසික ආදායමෙන් 30% ක් නිවාස කුලිය ලෙස ගෙවයි.
  • Sydney - මාසික ආදායමෙන් 27% ක් නිවාස කුලිය ලෙස ගෙවයි.
  • Adelaide - මාසික ආදායමෙන් 26% ක් නිවාස කුලිය ලෙස ගෙවයි.
  • ACT - මාසික ආදායමෙන් 24% ක් නිවාස කුලිය ලෙස ගෙවයි.
  • Brisbane - මාසික ආදායමෙන් 24% ක් නිවාස කුලිය ලෙස ගෙවයි.
  • Melbourne - මාසික ආදායමෙන් 24% ක් නිවාස කුලිය ලෙස ගෙවයි.
  • Perth - මාසික ආදායමෙන් 21% ක් නිවාස කුලිය ලෙස ගෙවයි.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය

--------------------------------------------------------------------------------------------------------

Share
Published 12 December 2018 4:58pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service