2019 වසරේ සංචාරය කිරීමට හොඳම දූපත ලෙසද ශ්‍රී ලංකාව කිරුළු පළඳියි. (SBS සිංහල/වීඩියෝ)

Sri Lanka Claimed Best Island in the World for 2019.

Source: Flickr

2019 වසරේ ලොව සංචාරය කිරීමට සුදුසුම රට ලෙස සුප්‍රකට සංචාරක සඟරාවක් වන Lonely Planet සඟරාව ශ්‍රී ලංකාව නම් කර තිබීම මේ වන විටත් ඔබ දන්නා කරුණකි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්  අනතුරුව ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකයට ගැටළුවක් පැන නැගුනු නමුත් ශ්‍රී ලංකාව 2019 වසරේ ලොව සංචාරය කිරීමට සුදුසුම රට Lonely Planet සඟරාව පසුගිය මාසයේදී නැවතත් තහවුරු කළේය.

මේ අතර තවත් සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන travelandleisure වෙබ් අඩවිය විසින් වාර්ෂිකව පවත්වනු ලබන  World’s Best Awards සමීක්ෂණයේ දී 2019 වසරේ සංචාරය කිරීමට හොඳම දූපත ලෙසද ශ්‍රී ලංකාව නම් කර තිබේ.

ශ්‍රී ලංකාව කිරුළු පැළඳු 2019 වසරේ සංචාරය කිරීමට හොඳම දූපත් 10 පිළිබඳ තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.
Sri Lanka Claimed Best Island in the World for 2019.
Source: SBS Sinhala

Share
Published 16 July 2019 2:43pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service