2017 ඔස්ට්‍රේලියානු අය - වැය : Medicare බදු ඉහළ නැංවීම ඔබගේ පසුම්බියට බලපාන අයුරු. (SBS සිංහල/වාර්තා)

මෙවර අය වැය හේතුවෙන් Medicare බද්ද 2019 වසරේ ජූලි මස සිට 0.5% කින් වැඩි වන අතර සමස්ත අගය 2% සිට 2.5% දක්වා වැඩි වෙනු ඇත.

Medicare

Unclaimed medicare benefit is said to be about $110 million Source: SBS

2017 ඔස්ට්‍රේලියානු අය - වැය : Medicare බදු ඉහළ නැංවීම ඔබගේ පසුම්බියට බලපාන අයුරු. (SBS සිංහල/වාර්තා)

පසුගිය අඟහරුවාදා (09/05) ඉදිරිපත් කෙරුණු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ 2017-2018 අය වයෙන් Medicare බද්ද ඉහළ නංවන බවට භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison ප්‍රකාශ කළේය.

ඒ අනුව Medicare බද්ද 2019 වසරේ ජූලි මස සිට 0.5% කින් වැඩි වන අතර සමස්ත අගය 2% සිට 2.5% දක්වා වැඩි වෙනු ඇත.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන Medicare පහසුකම් හිමි බොහෝ බදු ගෙවන්නන් මෙම Medicare බද්ද වාර්ෂිකව ගෙවිය යුතු අතර මෙම වැඩිවීම ඔබගේ මුදල් පසුම්බියට බලපාන්නේ කෙසේද යන්න මෙම ලිපියෙන් විමසා බලමු.
Australia Budget 2017
Source: ABC Australia
  • ඔබ (තනි පුද්ගලයෙකු නම්) වසරකට ඩොලර් 21,655 කට වඩා අඩු ආදායමක් සහිත අයෙකු නම් ඔබ Medicare  බද්දෙන් නිදහස් වේ.
  • ඔබ (පවුලක් වශෙයන්)  වසරකට ඩොලර් 36,541 කට වඩා අඩු ආදායමක් සහිත අයෙකු නම් ඔබ Medicare  බද්දෙන් නිදහස් වේ. එමෙන්ම Medicare  බදු ගෙවීමේ සීමාව තෙක් ඔබට එක් දරුවෙකු වෙනුවෙන් අමතර ඩොලර් 3,356 ක ආදායමක් ඉපයිය හැකිය.
  • මෙම වෙනස්කම් අනුව ඉදිරි සිව් වසර තුළ ඩොලර් බිලියන 8.2 ක බදු ඉහළ යාමක් සිදු වන බව රජය පවසන අතර එම මුදල් ජාතික දියවැඩියා රක්ෂණ වැඩසටහන (National Disability Insurance Scheme) සඳහා බැර කෙරෙනු ඇත.

Share
Published 11 May 2017 11:12am
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service