කොරෝනා උවදුරෙන් ඈත් කර තැබීමට ඔස්ට්‍රේලියාවේ COVIDSafe app එක ක්‍රියා කරන ආකාරය පිළිබඳ දැනගමු (SBS සිංහල/ වීඩියෝ)

How the COVIDSafe function to trace coronavirus cases?

Source: SBS

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් නිර්මාණය වූ COVIDSafe නම් නව ජංගම දුරකතන app එක ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පසුගිය ඉරිදා (26/04)  එළිදක්වන ලදී.

එය නොමිලයේ download කළ හැකි අතර යම් පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු සමග සමීප සම්බන්ධතා පැවැත්වූවා දැයි අධීක්ෂණය කිරීමට මේ හරහා හැකියාව ලැබේ.

ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඔබව කොරෝනා උවදුරෙන් ඈත් කර තැබීමට මෙම COVIDSafe ජංගම දුරකතන app එක ක්‍රියා කරන ආකාරය පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 28 April 2020 2:55pm
Updated 28 April 2020 3:01pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service