නිරෝධායනය නොවී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර සංචාරය කිරීමට ලබන වසර මුල සිට ඉඩ සැලසෙයි

New Zealand Prime Minister Jacinda Ardern stands with Australian Prime Minister Scott Morrison in 2020.

New Zealand Prime Minister Jacinda Ardern stands with Australian Prime Minister Scott Morrison in 2020. Source: Getty Images

දෙරටෙහි කොරෝනා තත්වය වත්මන් අයුරින් දිගටම පැවතුනහොත් ලබන වසරේ සිට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර සංචාරක බුබුලක් නිර්මාණය කිරීමට හැකිවෙතැයි නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩෙන් පවසයි. Trans Travel Tasman නමින් හඳුන්වන මෙම වැඩපිළිවෙලට අනුව දෙරට වැසියනට නිරෝධායන කාල සීමාවකින් තොරව දෙරටෙහි සංචාරය කිරීමට හැකිවෙනු ඇත. මෙය ලබන වසරේ මාර්තු මාසය වන විට ආරම්භ කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

නවසීලන්තය ප්‍රතිපත්තිමය වශයෙන් මෙයට එකඟතාව පලකොට ඇති බවත් ඉතිරිව ඇත්තේ ඔස්ට්‍රේලියාව පාර්ශවයෙන් මෙයට එකඟතාව පළකිරීම බවත් නවසීලන්ත අගමැතිනි Jacinda Ardern පවසා සිටී.

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට


Share
Published 15 December 2020 11:15am
Updated 15 December 2020 11:35am
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service