ජූලි 01: වික්ටෝරියා හා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලින් කොරෝනා ආසාදිතයින් හමු නොවෙයි

A person wearing a face mask is seen walking across a bridge in Southbank, Melbourne, Saturday, June 5, 2021. Victoria has recorded five new cases of locally acquired coronavirus in the past 24 hours. (AAP Image/James Ross) NO ARCHIVING

A person wearing a face mask is seen walking across a bridge in Southbank, Melbourne, Saturday, June 5, 2021 Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තය

අද (01/07) උදෑසන වන විට ගතවුණු පැය 24 සඳහා වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිඳු කොරෝනා ප්‍රජා ආසාදනයක් වාර්තා නොවේ.

මෙම ප්‍රතිඵල ලැබී ඇත්තේ ඊයේ දිනයේ (30/06) සිදුකල 29,000 කට අධික කොරෝනා පරික්ෂා කිරීම් වලින් අනතුරුව බවද සඳහන්.

එසේම වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට විදෙස් වල සිට පැමිණ හෝටල් නිරෝධායනයේ යෙදෙන පුද්ගලයින් වෙතින් ද ගතවුණු පැය 24 තුලදී කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය

මේ අතර දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන්ද ගතවුණු පැය 24 තුලදී කිසිඳු ප්‍රජා ආසාදනයක් වාර්තා නොවන බව සඳහන්.

නමුත් දකුණු ඔස්ට්‍රේලියාවේ කොරෝනා අවදානම තව දුරටත් අවසන් වී නැති බැවින් තවත් කොරෝනා පරීක්ෂණ අසිදුකළ යුතු බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Steven Marshall පවසයි.

Share
Published 1 July 2021 9:19am
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service