ඔස්ට්‍රේලියාවේ ඔබට කොරෝනා එන්නත නිශ්චිතවම ලබාගත හැකි දිනය දැනගන්න, මේ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයන්න

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත ලබා දීම අද (22/02) ආරම්භ වූ අතර පහත සඳහන් සරල ප්‍රශ්න කිහිපයට පිළිතුරු දීමෙන් ඔබට කොරෝනා එන්නත ලබාගත හැක්කේ කවදාද යන්න දැනගත හැකිය.

vaccinecalculator_v04.jpg
ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත ලබා දීම මේ වන විට ආරම්භ කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබා දීම අදියර කිහිපයකින් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ එක් එක් අදියරේදී එන්නත ලබාගත හැකි පුද්ගලයින් ඛාණ්ඩ කොට තිබේ.

  • ඔබේ වයස කීයද?
  • ඔබ හෝටල් නිරෝධායන සේවකයෙක්ද?
  • ඔබ ඉදිරි පෙළේ සෞඛ්‍ය සේවකයෙක්ද?
  • ඔබ ඉදිරි පෙළේ නොවන සෞඛ්‍ය සේවකයෙක්ද?
  • ඔබ aged හෝ disability care සේවකයෙක්ද?
  • ඔබ ආරක්ෂක, පොලිස්, ගිනි නිවන, හදිසි සේවා හෝ මස් සැකසුම් අංශ වල සේවකයෙක්ද?
  • ඔබ වෙනත් තීරණාත්මක, අවදානම් ක්ෂේත්‍රයක සේවකයෙක්ද?
  • ඔබ ස්වදේශික ඔස්ට්‍රේලියානු ජාතිකයෙක්ද?
  • ඔබ aged හෝ disability care මධ්‍යස්ථානයක වාසය කරයිද?
  • ඔබට බරපතල සෞඛ්‍ය ගැටළුවක් හෝ ආබාධිත තත්වයක් තිබේද? යන සරල ප්‍රශ්න වලට පහත පිළිතුරු සැපයීමෙන් ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඔබට කොරෝනා එන්නත ලබාගත හැක්කේ කවදාද යන්න දැනගත හැකිය.

SBS සිංහල ගුවන් විදුලිය

SBS සිංහල ගුවන් විදුලිය විකාශය වන්නේ SBS Radio 2 නාලිකවෙනි.

සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරදා දිනකම පෙරවරු 11 සිට මධ්‍යහන 12 දක්වා ඔබට SBS සිංහල ගුවන් විදුලියට සවන් දිය හැකිය.

ඔස්ට්‍රේලියාවේ, ජාත්‍යන්තරයේ මෙන්ම තම මව් රටේ ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු සිංහල භාෂාවෙන් SBS සිංහල වෙබ් අඩවියට 

සිංහල භාෂාවෙන් ඔබට ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය හා කොරෝනා එන්නත පිළිබඳ වැදගත් හා යාවත්කාලීන තොරතුරු වෙත සෘජුවම 

SBS සිංහල ගුවන් විදුලියේ 


Share
Published 9 March 2021 3:22pm
Updated 12 August 2022 3:11pm
By SBS News, Madhura Seneviratne
Source: SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service