ඔස්ට්‍රේලියාවට පැමිණ අනිවාර්ය නිරෝධායනයට ලක් නොවී සෘජුවම පිටව යාමට අවසර ඇති පිරිස් මෙන්න (SBS සිංහල/ වීඩියෝ)

Who is exempt from hotel quarantine after entering Australia?

Who is exempt from hotel quarantine after entering Australia? Source: AAP

කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා තවමත් වසා දමා ඇති නමුත් විදේශ රටවල සිටින අවසර ලත් පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ඇත.

කෙසේනමුත් එලෙස ඔස්ට්‍රේලියාවට පැමිණෙන මගීන් ඒ ඒ ප්‍රාන්ත රජයන් විසින් නම් කළ හෝටල් වල වෙනත් ස්ථාන වල දින 14 ක් අනිවාර්යයෙන් නිරෝධායනය විය යුතුය.

නමුත් ඔස්ට්‍රේලියාවට පැමිණ එසේ නිරෝධායනය නොවී ගුවන් තොටුපොළෙන් හෝ වරායෙන් සෘජුවම පිටව යාමට අවසර ඇති පිරිස්ද සිටිති.

ඒ කවුරුන්ද යන්න පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.

Share
Published 10 December 2020 2:54pm
Updated 10 December 2020 3:16pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service