අරගලයක ජයග්‍රහණයේ අමිහිරි පාර්ශවය ගැන ලොවට කියූ විශ්ව සාහිත්‍ය කෘතිය Animal Farm: විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්

Animal Farm by George Orwell

Animal Farm by George Orwell Source: AAP Image/AP/PA Images via Getty Images

SBS සිංහල සේවය ගෙන එන විශ්ව සාහිත්‍ය පිලිබඳ මෙම රසවින්දනාත්මක විශේෂාංගයේ මෙවර අවධානය ජෝර්ජ් ඕවෙල් විසින් රචිත, ලෝකප්‍රකට Animal Farm කෘතිය සහ එයට යටින් දිවෙන දේශපානය පිළිබඳවයි.


මෙල්බර්න් හි ලේඛිකාවක් සහ එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන දිලිනි ඊරියවල සමඟින් සිදුකල මෙම "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත් " වැඩසටහනට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


විශ්ව සාහිත්‍යයේ රසවත් සහ හරවත් කෘති සහ ලේඛක, ලේඛිකාවන් පිළිබඳව අවධානය යොමුකරන "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" ගුවන්විදුලි විශේෂාංගය දෙමසකට වතාවක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනින් බලාපොරොත්තු වන්න ...



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service