ඉදිරි වසර පහ තුළ ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට අපේ ශ්‍රී ලංකේය සංක්‍රමණික ප්‍රජාව දායක වෙන්නේ කොහොමද ?

Close up of people pointing to a graph with data. There is also a digital tablet and a laptop on the table

Discussing on data to forecast future trends Source: Getty Images/courtneyk

පසුගිය සතියේ නිකුත් වූ ඕස්ට්‍රේලියාවේ 2021 වසරේ පැවති සංගණනයේ විශ්ලේෂණ දත්ත වාර්තාව අනුව ඉදිරි වසර පහ තුළ ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට ශ්‍රී ලංකේය සංක්‍රමණික ප්‍රජාවේ දායකත්වය කෙබඳුද, ඒ කුමන ක්ෂේත්‍ර වලින්ද සහ තවත් ඔබට වැදගත් තොරතුරු රැසක් දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


SBS සිංහල ගුවන් විදුලි සේවය මෙල්බර්න් සිට ස්වභාවික සම්පත් ව්‍යාපෘති සදහා දත්ත විශ්ලේෂණ උපදේශකවරයෙක් වන ආචාර්ය කිත්සිරි දසනායක මහතා සමඟ සිදු කළ සාකච්ඡාව


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service