බුදු දහමේ උතුම් සංකල්ප ගීත ත්‍රිත්වයකට කැටිකොට ගත් "අනුරාග පුෂ්පය" සිඩ්නි නුවරින්: මෙවර SBS සිංහල සේවයේ 'මගේ ගීතය'

Collection of Buddha's three noble concepts of the Nirvana: "Anuraga Pushpaya" an audiobook from Sydney_ June 2022

Collection of Buddha's three noble concepts of the Nirvana: "Anuraga Pushpaya" an audiobook from Sydney. Images Source: Supplied by - Mahendra Samarawickrama

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මේ පොසොන් මාසයට ද ගැලපෙන පරිදි බුදුන් වහන්සේ විසින් වදාළ නිර්වාණය පිණිස හේතුවන උතුම් සංකල්ප ත්‍රිත්වයක් රැගත් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් බිහිවුණු තුන් ඈඳුතු ගීත එකතුවක් වන 'අනුරාග පුෂ්පය" පිළිබඳවයි.


"අනුරාග පුෂ්පය" තුන් ඈඳුතු ගීත එකතුවේ ගී පද රචක, සිඩ්නි නුවර වාසී ආචාර්ය මහේන්ද්‍ර සමරවික්‍රම සමඟින් SBS සිංහල සේවය සිදුකල පිළිසඳරට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති 'ස්පීකර් ' සලකුණ මත ක්ලික් කරන්න.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service