ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ මාර්ග නීති කැඩුවොත් ලැබෙන දඩ ටික මෙන්න. (SBS සිංහල/ වීඩියෝ)

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත රියදුරු බලපත්‍රයට Merit Points 12 ක් හෙවත් යෝග්‍ය ලකුණු 12 ක් පවතී.

Penalties for speeding and red light offenses in Victoria.

Source: SBS

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ වේග සීමාවන් ඉක්මවා ගිය විට හෝ මාර්ග සංඥා එළි නොතකා රිය ධාවනය  කළ විට හෝ ලියා පදිංචි නොකළ වාහනයක් පැදවීම සිදු කළහොත් ලැබෙන දඩ මුදල් සහ දඬුවම් පිළිබඳ මෙම වීඩියෝවෙන් දැක්වේ.


*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************




Share
Published 24 April 2018 6:07pm
Updated 24 April 2018 8:34pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service